Skip links

Meetup SMD 2.0 Edition

සමාජ මාධ්ය ප්රකාශනය(#SMD) 2වන සංස්කරණය සකස් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදිරක් අද(15) #Colombo දී අවසන් විය. එහිදී #OSA තුළින් #lka ප්රජාතන්ත්රවාදයට ඇතිවන බලපෑම සහ #SMD හී අවශ්යතාවයත්, එය ඉතා වේගයෙන් සමාජගත කිරීමේ අවශ්යතාවයත් බරපතල ලෙස අවධානයට ලක් කෙරිණි.
එම වැඩමුලුවේදී ආචාර්ය සංජන හත්තොටුව @sanjanah විසින් #OSA සහ එයින් ඇතිකරන ඉතාමත් අගතිගාමී, අහිතකර තත්ත්වයන්, #socialmedia සහ නව ලෝක ප්රවණතා #GanarativeAI සහ #SMD හී සමාජමය වැදගත්කම පිළිබද ඉතාමත් ප්රශසස්ත අදහස් දැක්වීමක් සිදුකළේය. #EngageSMinSL #srilanka
වැඩමුලුව සදහා #SMD හවුල්කාර සංවිධානවල නියෝජිතයන් 20කට ආසන්න පිරිසක් සහභාගී විය. Read in Social Media Declaration(1st Edition) 👉 socialmedialanka.org #srilanka #lka #socialmedia #EngageSMinSL

Leave a comment

This website uses cookies to improve your web experience.